
අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය .
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි .
අද (06) උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත් විණි .
මෙහිදී කථානායකවරයා විසින් සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබුණු බවය.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර සැපයීම අනිවාර්ය කරමින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval