නිරූපණ ශිල්පිණී චුලික්ෂි රණතුංග නව ආරක මියුසික් වීඩියෝ නිරූපණයක නිරතවෙමින් දුම්රියක් තුළ රංගනයක් ඉදිරිපත් කර තිබේ. මෙය බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ වොටර්ස් ඒජ් මගින් පවත්වායන අවන්හල අසළ පිහිටුවා තිබෙන දුම්රියයි.පසුබිමෙන් ඇසෙන්නේ දිල්සේ චිත්‍රපටයේ ජනප්‍රිය චයියා චයියා ගීතයයි.


ඇය පෙනී සිටි වීඩියෝව පහතින්


Dancers : Chulakshi & Lakshan Choreographer: Gayan Srimal Special Thanks to : Nadeesh Randika - For the great support given from day 1 until the last moment. Aweera Hair & Beauty - For the stunning hair work Suresh Rathnayake - For makeup Sandun Charuka - For dancing instructions Amila Udaya - For the glamorous costumes Sakun De Silva - For being my Stylist Editing and Production : 360 Productions Group (Pvt) Ltd Venue : Water's Edge, Battaramulla