
අද දින කොරෝනා ආසාදිතයින් 2078 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 500,772ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දින තහවුරු කළ ඊයේ සිදුවූ කොරෝනා මරණ ගණන 121 ලෙසද සටහන් විය.





Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval