
ජනගහණයට සාපේක්ෂව දෛනික කොරෝනා මරණ සැලකීමේදී ශ්‍රී ලංකාව ඊයේ ලොව 09 වෙනි තැනට පත්විය. එය මේ වනවිට වැඩිම මරණ සිදුවන ඉන්දුනීසියාවට සමවීමකි.ඊයේ මියගිය 111 සැලකීමේදී මිලියන 21 ජනගහණයට අනුව මිලියනයට මරණ 5 කි. ශ්‍රී ලංකාව මෙන් දසගුණයක් ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාවේ මරණ 1475 කි. ඉන්දුනීසියාවත් මිලියනයට 5 කි.

Comments
Post a Comment
Your comment will be visible after approval