
ගුරු – විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට අධ්‍යාපන ලේකම්වරයා මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර තිබේ.
පසුගියදා ගුරු වර්ජනය හේතුවෙන් ගුරුවරුන් ‘ඔන්ලයින් උගැන්වීමේ‘ කටයුතු මාසයකට ආසන්න කාලයක් නවතා දමා තිබූ අතර මේ වනවිට උද්ඝෝෂණ ක්‍රියාවලී තාවකාලිකව අතහැර දමා ඇති පසුබිමක නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ලෙස දන්වමින් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධව තවම ගුරු – විදුහල්පතිවරුන් ප්‍රතිචාර දක්වා නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval