
ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උලෙල නිමාව දකින්නට නියමිතව ඇත්තේ අගොස්තු 08 වනදාය. මේ වනවිට තරගාවලියේ පදක්කම් උණුසුම මතුවන්නට පටන්ගෙන තිබෙයි.
චීනය දැනට ඉදිරියෙන් සිටින අතර මළල ක්‍රීඩා තරග ඉදිරියේදී අවසන් වීමට නියමිත නිසා ඇමරිකාව පෙරමුණ ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවේ.
එක පදක්කමක් හෝ ලබාගත් රටවල් ගණන 70 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව මෙවර පදක්කම් දිනාගැනීමට අසමත් විය. අගොස්තු 01 දා වනවිට පදක්කම් ලැයිස්තුව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval