
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරඟයේදී හොඳම කාලය වූ 9.80 වාර්තා කරමින් දිව ගිය ඉතාලියේ ලැමොන්ට් මාර්සල් ජේකොබ්ස් රන් පදක්කම දිනන්නට සමත් විය.තත්පර 0.04 ක් පිටුපසින් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්‍රෙඩ් කර්ලි (රිදී ජයග්‍රාහකයා) දිව ගියේය.
මෙහි ඉහළ දක්ෂතා සහිත ක්‍රිස්ටියන් කෝල්මන් ක්‍රීඩා උළෙලට මෙවර සහභාගීත්වය නොමැතිවූ අතර එක්සත් ජනපදයේ ශූර ට්‍රේවෝන් බෝර්මෙල් අවසන් පූර්ව වටයේදී ඉවත් වූයේය.ඉතා සිත් ඇදගන්නා සුළු තරඟයක් වූ මෙහි ජයග්‍රාහක ඉතාලි ජාතිකයා ඇමරිකාවේ ටෙක්සාස් හි ඉපදුණ කෙනෙකි.
ලැමොන්ට් මාර්සෙල් ජේකොබ්ස් මීටර් 100 පිරිමි අවසන් තරඟයේදී රන් පදක්කම දිනා ගත් අයුරු වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval