
මේ සම්බන්ධ නව කොවිඩ් මාර්ගෝපදේශ නියමයන් අද දිනයේ යළි ප්‍රකාශයට පත් කරනු ඇත.
කොරෝනා ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා යළි තදින් පනවන්නට රජය පියවර ගෙන ඇතැයි කියැවේ.
විවාහ මංගල උත්සව සඳහා 150ක පිරිසක් සහභාගි කරවා ගැනීමට සෞඛ්‍ය අංශ මීට ඉහතදී අවසර දී තිබිණි . නමුත් කොරෝනා පොකුරු මංගල උත්සව නිසා ඇති විය.
ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීමට ද රජය තීරණය කර ඇත. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිතය .
Comments
Post a Comment
Your comment will be visible after approval