
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. ඊයේ කළ පී.සී.ආර් පරීක්ෂණයකදී සමරවීර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කර ඇත.

Loading posts...
Loading posts...