
දැනට කොරෝනා ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වීඩියෝවක් මුදාහරිමින් දැනට රටේ පවතින කොරෝනා තත්වය ඔඩු දිවීමට ප්‍රධාන හේතුව විපක්ෂය බවත් ඩෙල්ටා අතර උද්ඝෝෂණ 842 ක් පැවිති බවත් ඩෙල්ටා පැතිරීමට හේතුව එය බවත් පර්යේෂණ දත්ත අනුව පැහැදිලි කරයි.
ඔහු පවසන්නේ විපක්ෂය එසේ සිදු කර දැන් රට වහන්න කියන්නේ තව මාස 2 කින් එන්නත් සියල්ලටම විද රටේ කොරෝනා මුදවීමේ ගෞරවය රජයෙන් අහිමි කිරීමට බව කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval