
පවතින කොරෝනා නිරෝදායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 06 සඳුදා දින දක්වා ක්‍රියාත්මක බවත් සතියකින් දීර්ඝ කරන බවත් තීරණය වූ බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
අද පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනපති ප්‍රමුඛ කන්ඩායම මෙම තීරණය ලබාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval