
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වන අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලකට අයත් නිරෝධායන මධ්‍යස්ථානයක මේ වනවිට වෛද්‍ය අධික්ෂණය යත්තේ අමාත්‍යවරයා නිරෝධායන වෙමින් පසු වෙයි. ඔහුගේ දියණියටද ඉන් ඉහත කොරෝනා ආසාදනය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval