sri lanka covid19 deaths

කොරෝනා මරණ 98 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර තිබේ.




ඊයේත් ආසාදිතයින් 98 ක් වාර්තා විය.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5017 ක් දක්වා ඉහළ ගොස් 5000 සීමාව පසුකරන ලදි. අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2796ක්ද වාර්තා වී තිබේ.