
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත විද්‍යා ඒකකය යොමු කර තිබෙන දත්ත අනුව ඊයේ (12) දිනයේ මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර
එම සංඛ්‍යාව 591ක් වෙයි.කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 455ක් වාර්තා වී ඇති අතර කළුතරින් වාර්තා වී ඇති ගණන 437ක් වෙයි.
ඊයේ දිනයේ ආසාදිතයන් 3039ක් වාර්තා වූ ආකාරය වසංගත විද්‍යා ඒකකය පහත පරදි දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval