
මෙරටින් මේ වන තෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද (21) දිනයේ වාර්තාවී ඇත.
ඊයේ (20) දිනයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 198 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000 සීමාව පසුකරන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 ක් ලෙස සටහන් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval