
ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකුටම කොරෝනා රෝගය වැළඳී ඇතැයි වාර්තාවේ.
ඒ අය අතර
ගායක රොමේෂ් සුගතපාල, නිවේදක තිලක් තුමාර රත්නායක, ක්‍රිකට් ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා, ස්වර්ණවාහිනී නිවේදක සජිත් රණසිංහ(ඇතුළු පවුලේ අය) හා ලංකාදීප මාධ්‍යවේදී සමන්ත යහම්පත් සිටිති.
මීට ඉහත කලා ශිල්පීන් ගණනාවකට මෑත රැල්ලේ කොරෝනා ආසාදනය වූ බව වාර්තා පළවූ අතර ඒ අය වනුයේ.
- ජාතික රූපවාහිනියේ සම්ප්‍රවේශක මහේෂ් නිස්සංක
- ස්වාධීන රූපවාහිනී සභාපති සුදත් රෝහණ
- ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ෂර්ලි පී දෙලංකාවල
- සාහිත්‍ය නිර්මාණවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- ගායන ශිල්පී ජිප්සීස් නායක සුනිල් පෙරේරා,
- පිටපත් රචක හා ටෙලි නළු ගිරිරාජ් කෞෂල්‍ය,
- ටෙලි නළු නිරෝෂන් විජේසිංහ
- ටෙලි නිළි නයනතාරා වික්‍රමාරච්චි,
- සිනමා නළු හා හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක,
- සිනමා නිළි ශ්‍රියානි අමරසේන,
- ටෙලි නිළි ශලනි තාරකා,
- රංගනවේදී ජයසේකර අපොන්සු
- ටෙලි නිළි රොෂානා ඔන්ඩච්චි