
කොරෝනා වෛරස රෝගය ආසාදනය වීම නිසා පසුගිය 13 වනදා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව දෙවන දිනයේදී වාර්තාවූ අතර අද (18) වනවිටත් ඔහු දැඩි සත්කාර ලබමින් පසුවන බව වාර්තා විය.
ඔහුට ඔක්සිජන් ලබාදීමක් සිදුවන බවද රෝහල් ආරංචි වාර්තා කළේය.
මංගල සමරවීර මහතාගේ වයස 65 ක් වන අතර ඔහු පසුගිය කාලයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval