
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ බිරියද කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඇයටද මේ වනවිට ප්‍රතිකාර ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
බන්දුල ගුණවර්ධන මහතාට පසුගිය සිකුරාදා දිනයේ රෝගය ආසාදනය වී තිබූ අතර සිය රියැදුරාගෙන් රෝගය ආසාදනය වී ඇති බව ඒ මහතා සදහන් කොට තිබිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval