
කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරන දර්ශන සහිත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. ඒවා පහතින්.
පොලිස් මෘත ශරීරාගාරය තුළ පමණක් මෘතදේහ 25 ක් පමණ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණ පවත්වනතුරු ඒවා තබා ඇතැයි වාර්තාවේ.




Comments
Post a Comment
Your comment will be visible after approval