
කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇතැයි වාර්තා විය.
නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය, නාහේන ප්‍රදේශයේ පවුල් ගණනාවක් වෙනුවෙන් ඔහු එම ආදාරය කළේය.
එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව වාර්තා විය.
පළාත්සභා මැතිවරණ අපේක්ෂක මංජුල පෙරේරා මීට පෙරද ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගෑස් සිලින්ඩර් ආදිය බෙදා දී ඇත.





Comments
Post a Comment
Your comment will be visible after approval