
ඊයේ දිනයේදී මෙරට කොවිඩ් ආසාදිත මරණ 111ක් වාර්තා වී ඇත. දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ. සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය පිරිස අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 90 දෙනෙකු වන අතර වයස අවුරුදු 30-59ත් අතර පුද්ගලයින් 21ක් දෙනෙකු ඇතුලත් වේ. 30ට අඩු අය නැත.
මිය ගොස් ඇති පිරිස අතර පුරුෂයෝ 56ක් සහ කාන්තාවන් 55 ක් සිටිති.

Comments
Post a Comment
Your comment will be visible after approval