බස්නාහිර පළාතේ කොරෝනා එන්නත්කරණය සඳහා පුද්ගලයන්ට අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීම සඳහා අවස්ථාව සලසමින් සෞඛ්‍ය අමාත්‍යංශය හා ICTA එක්ව අන්තර්ජාල පිවිසුමක් අරඹා තිබේ.
මෙම පිවිසුම වෙත ගොස් තමන්ට අදාළ බස්නාහිර පළාතේ සෞඛ්‍ය වසම තෝරා ලියාපදිංචිය සිදු කළ හැකි අතර වෙන්කරන වේලාව පසුව ජංගම දුරකථනයට දන්වා එවනු ඇත.
එම ලැයිස්තුවේ තිබෙන වසම් වලට පමණක් මෙය අදාළ වේ.
යොමුව පහතින්
https://vaccine.covid19.gov.lk/sign-in

Comments
Post a Comment
Your comment will be visible after approval