
වරකදී දිවයිනට රැගෙන ආ වැඩිම එන්නත් තොගය අද ලැබුණ බව හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකකින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස දිවයිනට පැමිණීමෙන් පසු ඔහු මේ බව කීය.
එම එන්නත් තොගය
- ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ 5ක්,
- කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3ක්,
- කොළඹ දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ලක්ෂ 2 බැගින්
- ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට එන්නත් ලක්ෂය බැගින්
අද සිටම බෙදාහැරීමට කටයුතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval