
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
මෙම ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර ඊයේ (02) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ද සිටී.
විස්තර පහත පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval