
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි
මුලික වටයේ පළමු තරගයෙන් අටවන ස්ථානයට පත්විය. එම තරගය නියෝජනය කලේ 08 දෙනෙකි.
මේ නිසා ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි තත්පර 10 යි දශම 2 යි 3ක්. නිමාලි ලියනාරච්චිගේ මෙම ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාවය විනාඩි 2 යි තත්පර 2 යි දශම 5 යි 8කි.
Comments
Post a Comment
Your comment will be visible after approval