
දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කර තිබේ.
මෙලෙස හුදෙකලා කර ඇත්තේ අම්පාර ,මහනුවර,කොළඹ සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රැම නිලධාරි වසම් 5කි.
හුදකලා කර ඇති ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම
මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, විහාර පටුමඟ , විහාර මාවත, කප්පර පල්ලිය පාර
සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්, කෝවිල් වත්ත කොටස
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස
යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ, වඩමාරච්චි උතුර
හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර පොලිස් බලප්‍රදේශයේ, කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බලප්‍රදේශයේ, කැටබුලාව මධ්‍ය කොටස

Comments
Post a Comment
Your comment will be visible after approval