dhananjaya-sashini-maurya-birthday

රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන හා බිරිය සෂිනි ඔවුනගේ කුළුඳුල් දියණිය මෞර්යා ඉපදී පළමු උපන්දිනය වෙනුවෙන් ඡායාරූප එකතුවක් පළකර තිබේ. එම එකතුව සමගින් ධනංජය පහත සටහනද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබේ.





දැන්ම බබෙක් හදන්නැද්ද කියල
හැමෝම අහන කාලෙ
ඒ කාටවත් නොකීවට,
මගේ හිතේ තිබුනා
මට දුවෙක් ලැබෙන්නෙ
2020දි කියල.
හිතුව වහේම 2020 හරිම මැද දවසෙ
මෞර්යා අපිව හොයාගෙන ආව.
හද්දා ශුද්ධ වූ ප්‍රේමය
කොන්දේසි විරහිත ප්‍රේමය
දිනෙන් දින විකසිත වෙන ප්‍රේමය
මෞර්යා ශෛරී සිරිවර්ධන ට එකයි..
මෞර්යා 1st


ඡායාරූප - Dark room
Cake and confectionary by Vijitha of A taste of heaven
Set up by Chathuri of Party by Chathuush
Babys Pink Dress by Baby Lola