
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද දිනයේ සිදුවීමට නියමිත පිල්මාරුවක් පිළිබඳව ඊයේපාර්ලිමේන්තුවේදී හෙළි කර සිටියේය.
ඔහු පැවසුවේ ගම්මංපිල මහතාට එරෙහි විහ්වාසභංගය විපක්ෂය ගෙන ආවේ ආණ්ඩු පක්ෂය බිඳවීමේ අටියෙන් වුවත් සිදුවන්නට නියමිතව ඇත්තේ අනෙක් පැත්ත බවයි.
ඒ අනුව විපක්ෂයට පාඩු කරමින් ආණ්ඩු පක්ෂයට පිල්මාරු කරන දෙන්නෙකු සිටින බවත් ඡන්දයක් විමසීමේදී ආණ්ඩු පක්ෂයට ඡන්ද 155ක් පැමිණිම සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval