
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් කලාකරුවෝ පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ.
ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග,අනුෂා දමයන්ති, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, සුනිල් ටී ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval