
සජිත් ප්‍රේමදාසගේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කෝවිඩ් වැළදී ඇති බව මේ වනවිට වාර්තා වේ. එසේම ජලනි ප්‍රේමදාසට අයිති සැලෝන් ජාලයක් වන ජාල් සැලොන්හි සේවකයන් කිහිප දෙනෙකුටද කෝවිඩ් වැළදී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
මේ වනවිටත් සජිත් හා ජලනි දෙදෙනාම ප්‍රතිකාර ලබමින් පුද්ගලික රෝහලක කාලය ගත කරමින් සිටී. සජබයේ සජිත්ට හිතවත් මන්ත්‍රීවරුන් රැසකටද ඔහුගෙන් පසු කොරෝනා ධනාත්මක විය.
Comments
Post a Comment
Your comment will be visible after approval