හෙට ජුනි 25 සිකුරාදා රාත්‍රී 8.30 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සජීවීව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව එම මාධ්‍ය අංශය නිවේදනයකින් දන්වා තිබේ.
වසංගතය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන එහිදී කරුණු ඉදිරිපත්වනු ඇතැයි වාර්තා පළව තිබේ.

හෙට ජුනි 25 සිකුරාදා රාත්‍රී 8.30 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සජීවීව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව එම මාධ්‍ය අංශය නිවේදනයකින් දන්වා තිබේ.

Loading posts...
Loading posts...