
පවතින සංචරණ සීමා ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෑහීමකට පත් නොවන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
“අපි මේ වනවිට දකින රෝගීනුත් මරණත් අපේ අගුලු දැමීමට පෙර බෝවිච්ච රෝගීන් දමයි දකින්නේ ඒ නිසා අපට තවම මේ අගුලු දැමීමේ එන ප්‍රතිඵය දැකීමට කල් මදි. අපි හිතනවා මේ තියෙන සංචරණ සීමා ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා බොහෝ අය කාර්යාලවලට එනවා අපි දන්නවා පොලීසිය කොච්චර උත්සාහයක් දරනව ද කියලා මේ සංචරණය තව අඩු කරන්න මේක හැමෝම තමන් කැපවීමෙන් කළ යුතු එකක් දැන් තියන විදිහ ගැන අපි සෑහීමකට පත්වෙන්න නැහැ. මොකද අපි බොහෝ අය මේ වෙලාවට පාරේ ඉන්නවා දකින නිසා.“
Comments
Post a Comment
Your comment will be visible after approval