
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කොවිඩ් එන්නත් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ මහත්මිය පසුගිය සතියේදී එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති අතර මීට සති දෙකකට පෙර මෙම කමිටුවේ සාමාජිකයකු වූ රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් මහතා ද ඉල්ලා අස්වී තිබිණි.
කොරෝනා මර්දනය සම්බන්ධ එන්නත් කමිටුවේ නිර්දේශ මත මහනුවර ස්පුට්නික් එන්නත එකක් ඇති යැයි සීල් මත අත්සන් ගත් කතාවක් මීට ඉහත ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දන්වා තිබූ අතර එම තීරණය මෙම කමිටුවේ නිර්දේශ මත සිදුවූ බවට ඇමතිවරයා පමණක් ප්‍රකාශ කළ නමුත් ඊට මෙම කමිටුව ප්‍රතිචාර දක්වා තිබුනේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval