
කොළඹ ටොරින්ටන් කායවර්ධන මධ්‍යස්ථානයේ දී මෙසේ භාර දුන් ජිමිනාස්ටික් උපකරණ තොගය එම අවස්ථාවේ දීම අමාත්‍ය නාමල් රාජක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් ආර්.ඒ.කේ.ජීවන්ත මහතාට ප්‍රදානය කරන ලදි.
මෙසේ ප්‍රදානය කළ ජිමිනාස්ටික් උපකරණ අතර Vaulting Table, a Runway for Vaulting Table, Vaulting Boards, Landing Mat, a Safety Collar for Vaulting Board and a Mat for Hands අන්තර්ගත ය.

Comments
Post a Comment
Your comment will be visible after approval