ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක නදීක කරුණානායක මහතා එම ආයතනයෙන් ඊයේ 22 ඉවත්වී තිබේ. ඔහු සිය ෆේස්බුක් ගිනුමේ සටහනකින් දක්වා ඇත්තේ


‘අද 2021.06.22
වැඩිම කලක් Live@8 ඉදිරිපත් කල නිවේදක සාමාජිකයා ලෙස
ඉතින් , ආයුබෝවන් නික්ම යන්නට ස්වර්ණවාහිනී මවුනි ගරු.....🙏‘ ලෙසිනි.

ඔහුගේ මීළඟ පියවර කවරක්දැයි තවම දන්වා නැත.

කෙසේ වෙතත් ඔහු මීට දින 5 කට පෙර සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන ඇති සටහනක දැක්වෙන්නේ

‘බොහෝ මිනිසුන් දක්ෂයින් ඉවත්කර අදක්ෂයින් ලංකර ගන්නේ තමන් අදක්ෂ නිසා දක්ෂයින් තමන් පසුකර ඉදිරියට යයි කියන බිය නිසාය ‘ යනුවෙනි.