
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා නිරූපිකා පියුමි හංසමාලි අත්අඩංගුවට පත්වූ ෂැංග්‍රිලා පාටියට සහභාගීවූ අය 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට පත්වූ අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සජබ
මන්ත්‍රීවරියක වන භාගේශ්වරී මධුෂිකා ගුණසේකර හා ඇගේ සැමියා වන චමල් සුශාන්ත ගුණසේකර එලෙස අත්අඩංගුවට පත්වූ දෙදෙනෙකි.
ඊයේ අත් අඩංගුවට පත්වූ ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මින් පෙර චන්දිමාල් හා පියුමි උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.
මේ සම්බන්ධව සාදයට අනුබල දුන් ෂැංග්‍රිලා හෝටලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග තවම සිදුව නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval