අද(25) පෙරවරු හයේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙන අතර මෙතෙක් හුදකලා කර තිබූ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ හුදෙකලා බව ඉවත් කරන ලදැයි හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා දන්වා සිටියේය.

Loading posts...
Loading posts...