covid19-government
 දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14  සඳුදා අලුයම  4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.