ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය අවුලුවන්නට සමත්වූ  ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල විනය විරෝධී හැසිරීම නිසා එංගලන්තයෙන් නෙරපනු ලදුව ඊයේ 

දහවල් කටුනායකින් යළි දිවයිනට පැමිණි අතර සුඛෝපභෝගී බස් රථයක නැගී නිරෝධායනය පිණිස රැගෙන යන ලදි.
ඔවුන් නිරෝධායනය වන්නේ ඔවුනගේ පුද්ගලික වියදමින් බවද වාර්තා විය.
ඔවුන් පැමිණි අවස්ථාවේ වීඩියෝවක් පහතින්
Video - SL SPORTS