
අයිශ්වර්යා විවාහ වූයේ ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් දමෝදරන් සමඟ ය. රෝහිත් දමෝදරන් යනු තමිල්නාඩු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියද නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
රජිනිකාන්ත් රඟපෑ එන්තිරාන් සහ 2.0 වැනි චිත්‍රපට සඳහා ශංකර් වඩාත් ප්‍රසිද්ධය. ඔහු මේ වන විට ඉන්දියන් 2 නම් වූ ක්‍රියාදාම චිත්‍රපටයක් රූගත කරමින් සිටී.
ශංකර්ගේ දියණිය අයිශ්වර්යා වෛද්‍යවරියක වන අතර ඇය එම පවුලේ වැඩිමළාය.
කොවිඩ් -19 ආශ්‍රිත සීමාවන් හේතුවෙන් මෙම අවස්ථාවට පවුලේ සාමාජිකයින් සහ සමීප මිතුරන් පමණක් සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.




Comments
Post a Comment
Your comment will be visible after approval