
අද සිට කොළඹ නගරයට ඇතුල්වන වාහන සදහා එක් දිනකට පමණක් වලංගු ස්ටිකරයක් ඇලවීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙයි.
අත්‍යවශය සේවා සදහා ගමන් කරන වාහන, අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම වැළැක්වීම අරමුණු කර ගෙන මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval