
ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙවැනි මාත්‍රාව ලබාගන්නට නොහැකිවූ ලක්ෂ 6 කට ආසන්න පිරිසට ලබන මාසයේ මුල ලංකාවට ගෙන එන්නට නියමිත මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාතයංශයේ අනුමැතිය හිමිවූ බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
ලබන මාසයේදි ඇමරිකාවෙන් ෆයිසර් එන්නත් 26000 ක්හා මොඩර්නා එන්නත් මිලියනයක් ලැබෙන බවත් ඒවා මෙම එන්නත්කරණයට යොදාගන්නා බවත් ඇමතිවරයා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval