
හෙට(03) සිට සියලු සතොස ශාඛා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධ ඇමති තුමාගේ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval