
X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ ගැන හෙළිදරව් කර ඇත.
අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval