
අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මේ වනවිට මෙරට ආසාදිතයින් වාර්තා වීම PCR පරීක්ෂණ 15කට එකක් පමණ වේ.
මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වය ට සමාන බවද ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval