
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි නම් මරණ සංඛ්‍යාවද වැඩි වීම ස්වභාවික තත්වයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි.
මෙම තත්වය අවම කර ගැනීම සදහා සෞඛ්‍ය අංශ උපරිමයෙන් උත්සහ කරන බව කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
මේ අතර අයහපත් කාළගුණය හමුවේ පීඩාවට පත්ව අවතැන් කදවුරු වලට යාමේදි අනිවාර්යෙන් මුව ආවරණයක් පළදින ලෙසද වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval