sl-ban-cricket

 සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශ පිල අතර අද දින ඩකාහි Shere Bangla National Stadium හි පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 33 ක ජයග්‍රහණයක් අත්කරගන්නට බංග්ලාදේශ පිල සමත්විය.




බංග්ලාදේශ පිල මුලින් පහරදී කඩුළු 6 ට ලබාගත් 257 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව 48.1 ඕවරයේදී සියල්ලන් දැවී ලබාගත්තේ 224 කි.