
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනොජ් හා ලේලිය සෙව්වන්දි පවුලට අලුතින් සාමාජිකාවක එක්වීමේ සතුට වෙනුවෙන් ඔවුන් වාසය කරන ඇමරිකා එක්සත් ජනපදය වෙත ජනපතිවරයා සංචාරයක් සූදානම් කර තිබුණද එය අවලංගු කරගෙන ඇති බව වාර්තා වෙයි.
ජනපති මේ අවස්ථාවේ රටේ සිටිය යුතු බව තීරණය කර ඇති බවත් අයෝමා රාජපක්ෂ මහත්මිය පමණක් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙන බවත් වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval