
නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 149දෙනෙකු වාර්තා වී තිබේ
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවද වාර්තා වේ
Comments
Post a Comment
Your comment will be visible after approval