
ඊයේ (16) රාත්‍රී ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේදී 2020 වසර වෙනුවෙන් පැවති 69 වැනි විශ්ව රූ රැජින ලෙස 26 හැවිරිදි ඇන්ඩ්‍රියා මේසා (මෙක්සිකෝ) කිරුළු පැළඳීමට සමත්වූවාය.
රෑමතියන් 73 දෙනෙකු එක්වී සිටි මෙම තරගයේ අවසන් වටයේදී බ්‍රසීලය, ඉන්දියාව, පේරු සහ ඩොමිනික් රාජ්‍යයේ රූමතියන් පරාජයට පත් කරමින් ඇය කිරුළ දිනා ගනු ලැබුවාය. කිරුළ දිනූ ඇන්ඩ්‍රියා මේසා මෘදුකාංග ඉංජිනේරුවරියකි. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කිසිවෙකු සහභාගී වූයේ නැත.


Comments
Post a Comment
Your comment will be visible after approval